දේශීය

මහර ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව අද බන්ධනාගාරයට

(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිතය.

ඒ බව අධිකරණ අමාත්‍ය ජනාධිපතිනීතිඥ අලි සබ්රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබාදෙමිනි.

Related posts

කුකුළු මස් මිල ඉහළට

Mohamed Dilsad

කොරෝනා වැළදුනු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීමට සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment