දේශීය

බුරවී නිසා වැඩිම වර්ෂාපතනය කිළිනොච්චියට

(UTV |කොළඹ) – “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වේ.

එහි අගය මිලිමීටර් 279.8ක් බව කාලගුණ අංශය පවසයි.

මේ අතර චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර් 260ක වර්ශාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 224කි.

Related posts

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දසදහසක් පීඩාවට

Editor O

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment