දේශීය

කොරෝනා වැළදුනු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිංගප්පූරුවේ

(UTV |සිංගප්පූරුව) – කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්  තිදෙනකු හදුනා ගෙන ඇති බව සිංගප්පූරු රජය පවසයි .

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ වයස අවුරුදු 33,37 සහ 44 වයසේ තිදෙනකු මෙලෙස රෝගී වී ඇති බවයි.

Related posts

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

Mohamed Dilsad

Leave a Comment