දේශීය

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

(UTV |කොළඹ) – රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියගී ඉන් පළාගොස් තිබුණි.

ඊයේ රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

ඊයේ ආසාදිතයන් 484 න් 55 දෙනෙකු පදිංචි ස්ථානය ගැන තොරතුරක් නැහැ

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මාසික කුලීය වැඩ් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු කළ ඉල්ලීම, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

Editor O

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment