දේශීය

මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන යයි

(UTV |කොළඹ) – මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රැඳවියා ඊයේ (02) රාත්‍රි රෝහලෙන් පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

විදේශ අමාත්‍ය අද ජිනීවා බලා යයි

Mohamed Dilsad

රාජිතගේ ප්‍රතිශෝදන පෙත්සම සලකා බැලීම මේ මස 29 වනදා

Mohamed Dilsad

Leave a Comment