දේශීය

ජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

(UTV |කොළඹ) – තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.

Related posts

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

Mohamed Dilsad

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

Editor O

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

Editor O

Leave a Comment