දේශීය

ජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

(UTV |කොළඹ) – තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.

Related posts

කරුණා සහ පිල්ලෙයාන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්

Editor O

මා බලයට පත් වී මාස හයෙන් විසදුම…

Mohamed Dilsad

උතුරු මියන්මාරයේ පතලක නාය යෑමකින් 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment