දේශීය

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

(UTV | ගාල්ල) – පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ඝාතනය කර පලාගිය ටිපර් රථයේ රියදුරු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අනතුර සිදුකළ ටිපර් රථය ද අතහැර දමාගොස් තිබියදී අද (29) පෙරවරුවේ සොයා ගැනුණු ලැබීය.

 

Related posts

කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය එන්නත් ලබා දීමට පියවර

Mohamed Dilsad

අන්තරේ අද කොළඹ ට

Mohamed Dilsad

මාලිමාවේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායක රිමාන්ඩ්

Editor O

Leave a Comment