දේශීය

අන්තරේ අද කොළඹ ට

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07) කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

 

මේ අනුව දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බව අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පවසයි.

 

සිසුන්ව කොළඹ, කොටුව ප්‍රදේශයට කැඳවා ඇති බවත් පසුව විරෝධතාව සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.

 

Related posts

සංවර්ධන නිලධාරීනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….?

Editor O

ස්විට්සර්ලන්තයෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

ගෑස් සමාගම්වලට ඇමතිගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment