ක්‍රීඩා

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

(UTV |දඹුල්ල) – ලංකා පුිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක තරඟය වන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟය දැන් පැවැත්වේ.
මෙහිදී පළමුව පන්දුවට පහර දෙන Kandy Tuskers කණ්ඩායම මේ වන විට දැවීයාම් දෙකක් හමුවේ ලකුණු 136ක් ලබා ගැනීමට සමත්ව විය.
මෙහිදී ආරම්භක පිතිකරුවෙක් ලෙස තරඟයට පිවිසි ඇෆ්ගනිස්ථානු ක්‍රීඩක Rahmanullah Gurbaz විසින් දැවීයාමට පෙර අර්ධ ශතකයක් ලබා ගැනීම විශේෂත්වයකි.

Related posts

ලෝක කුසලානය සඳහා එන නවසීලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment