ක්‍රීඩා

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

(UTV |දඹුල්ල) – ලංකා පුිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක තරඟය වන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරඟය දැන් පැවැත්වේ.
මෙහිදී පළමුව පන්දුවට පහර දෙන Kandy Tuskers කණ්ඩායම මේ වන විට දැවීයාම් දෙකක් හමුවේ ලකුණු 136ක් ලබා ගැනීමට සමත්ව විය.
මෙහිදී ආරම්භක පිතිකරුවෙක් ලෙස තරඟයට පිවිසි ඇෆ්ගනිස්ථානු ක්‍රීඩක Rahmanullah Gurbaz විසින් දැවීයාමට පෙර අර්ධ ශතකයක් ලබා ගැනීම විශේෂත්වයකි.

Related posts

2020 ක්‍රිකට් තරග විකාශන ගිවිසුම ගැන හොයන්න කමිටුවක්

Mohamed Dilsad

පළමු 20 යි 20 අවසන්.ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

අද තරඟයේ සූදානම..

Mohamed Dilsad

Leave a Comment