ක්‍රීඩා

කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට කාසියේ වාසිය

(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අරම්භ කෙරේ.

ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි.

මෙහිදී  පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් කලම්බෝ කින්ග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

Related posts

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

Mohamed Dilsad

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

Mohamed Dilsad

Leave a Comment