දේශීය

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

(UTV | ගම්පහ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 208 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 17 , 938 දක්වා ඉහළ යනු ඇත.

අද දිනයේදී හඳුනාගත් මුලු ආසාදිතයන් ගණන 502 කි.

 

Related posts

අද පාර්ලිමේන්තුවේ කටයුතු

Mohamed Dilsad

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

ලංවීම සේවකයෝ 17 සහ 18 දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

Leave a Comment