ව්‍යාපාරික

රත්‍රන මිල ඉහළට

(UTV |කොළඹ) – අද දිනයේ ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1873.31ක් ලෙස සටහන් විය.

මීට පෙර රන් අවුන්සයක මිල පැවතුණේ ඇමරිකානු ඩොලර් 1860.37ක් ලෙසය.

මේ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 13කින් ඉහළ ගොස් තිබේ.

Related posts

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

Mohamed Dilsad

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

Mohamed Dilsad

Leave a Comment