දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 216ක්

(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 216 දෙනෙක් හඳුනා ගෙන ති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව අද දිනයේ හඳුනා ගැනුණු මුළු ආසාදිතයින් ගණන 391 වේ.

ඒ අනුව මෙඅට සමස්ථ ආසාදිතයින් ගණන 20000 ඉක්මවා තිබේ.

එනම් මුළු ආසාදිතයින් ගණන 20171ක් වී ඇත.

Related posts

අපේ අරමුණ හැම දරුවෙක්ම සුහුරු ගෝලීය පුරවැසියෙක් කිරීමයි – විපක්ෂ නායක

Editor O

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිළධාරීන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්න

Mohamed Dilsad

Leave a Comment