දේශීය

කොවිඩ් වලින් මිය යන පුද්ගලයින්ගේ දේහ සම්බන්ධයෙන් දුන් තීන්දුව

(UTV |කොළඹ) – කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතුද භූමදානය කළ හැකිද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් පත්කරන ලද විශේෂඥ කමිටුව සිය මූලික තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබේ.

ඒ අනුව එම කමිටුව දන්වා ඇත්තේ එම දේහ සම්බන්ධයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් තම නිර්දේශ දෙනතුරු එම දේහ අදාහනය කරන ලෙසය.

එම කරුණ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ඒ හා සම්බන්ධ සියලු කරුණු විශ්ලේෂණය කළ යුතු එම කමිටුව දැනුම් දී ඇත.

Related posts

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාකරුට වසර 20ක සිර දඬුවම් : අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

Editor O

Leave a Comment