විදෙස්

චිලී රාජ්‍යයට භූ කම්පන තත්ත්වයක්

(UTV |චිලී රාජ්‍යය) – චිලී රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ රිචටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවය.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.

සුනාමි අනතුරු ඇති වීමේ අවදානමක් ද නොමැති බව චීලි රාජ්‍යයේ කාලගුණ අංශ පවසයි.

Related posts

බි‍්‍රතාන්‍ ස්ථිරවම යුරෝපා සංගමයෙන් වෙන්වීමට සුදානම්

Mohamed Dilsad

ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙක් – බින් සල්මාන් කුමරු කියයි

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

Leave a Comment