දේශීය

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

(UTV | මහනුවර) – අපවත් වී වදාල රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (22) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදීයි.

මේ හේතුවෙන් මධ්‍යහ්න 12 සිට ආදාහන පූජෝත්සවය අවසන් වනතුරු කුණ්ඩසාලේ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කරයි.

මේ අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මීළග මහනාහිමියන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එම නිකායේ කාරක සංඝ සභාව හෙට පෙරවරු 8.30ට රැස්වීමට නියමිතය.

 

 

Related posts

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

කොවිෂිල්ඩ් මාත්‍රා දෙකම ගත් ලාංකිකයන් ලක්ෂ 03 කට ආසන්න වෙයි

Mohamed Dilsad

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් 310 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment