දේශීය

ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මීට අමතරව, දුරස්ථභාවය තබා නොගැනිම හා මුව ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම චෝදනාවට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන් ගණන 312 ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

වීථි පහන් සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

Editor O

ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ යළිත් ඉහළ යෑමක් [UPDATE]

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment