දේශීය

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 18,308 දක්වා ඉහළට

(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 233 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන තිබේ.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් 233 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිත පිරිස 18,308 දක්වා ඉහළ යනු ඇත.

 

 

 

 

Related posts

ප්‍රබල අකුණු අවධානමක්

Editor O

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

Mohamed Dilsad

අරුගම්බේ ප්‍රදේශය අවධානම්. යන්න එපා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

Editor O

Leave a Comment