දේශීය

අයවැය කතාව අතරතුර අගමැති අසුන් ගනී

(UTV |කොළඹ) – 2021 සඳහා පාර්ලිමේන්තුවට අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගෙන අය වැය කතාව කිරීමට කතා නායකවරයාගෙන් අවසර ලබා ගත්තේය.

ඒ අනුව මේ වන විට අගමැතිවරයා අසුන්ගෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටී.

Related posts

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment