දේශීය

කොරෝනා මරණ ගැන අසත්‍ය පුවත් පළකර ඇත්තේ විදෙස් රටවල සිටයි

(UTV | කොළඹ) – ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින් දෙදෙනෙක්, මෙරට මහ මාර්ගයේ කොරෝනා රෝගින් මියගොස් ඇති බවට අසත්‍ය පුවත් සමාජගත කරන බවට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදුකරන අතර, ඊට අදාළව එම සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු කියා සිටියේය.

 

 

 

Related posts

ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමිය හැකිද

Editor O

හිටපු ඇමති අකිල විරාජ්ගෙන් අල්ලස් කොමිෂම ට ප්‍රකාශයක්

Editor O

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment