දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 171 ක් සුව අතට

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට [RElEASE]

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment