දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 171 ක් සුව අතට

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොවිඩ් මාර්ගෝපදේශ රකින්න සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛ 02 ක්

Mohamed Dilsad

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකර

Editor O

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment