දේශීය

කොළඹ වරායේ සේවකයින් 61 කට කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ මේ දක්වා කොළඹ වරාය තුළ කොරෝනා ආසාදනය වූ සේවකයින් 61 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් , ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත්ය.

සේවකයින් 106 දෙනෙකු නිරෝධානයනය අවසන් කොට මේ වන විට පිටව ගොස් ඇති බව ද වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Mohamed Dilsad

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

Mohamed Dilsad

ගැනුම්කරුවන් නැහැ ; අලුත් වාහන අළෙවි වෙන්නේ නැහැ. – වාහන ආයනයනකරුවෝ

Editor O

Leave a Comment