දේශීය

බුස්සෙනුත් ආසාදිතයින්

(UTV |ගාල්ල) – බූස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 158 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related posts

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

Mohamed Dilsad

හම්බෙගමුව කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක අලියෙක් මියගිහින්

Editor O

සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment