දේශීය

බුස්සෙනුත් ආසාදිතයින්

(UTV |ගාල්ල) – බූස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 158 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Related posts

ඉන්ධන හිඟයෙන් කොළඹ කුණු එකතු කිරීම නවතී

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

Mohamed Dilsad

ශ්‍රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපති

Editor O

Leave a Comment