දේශීය

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙක්.

 

 

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

Leave a Comment