දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් 10000 ඉක්මවයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 10,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 4,491 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,715ක් වේ.

Related posts

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

Editor O

කොටියා ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment