දේශීය

හුදකලා ප්‍රදේශ වල රෝගීන් ගෙන යාමට විශේෂ ගිලන්රථ සේවාවක්

(UTV |කොළඹ) –  විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ කොළඹ අවට හුදෙකළා කර ඇති ප්‍රදේශවල අයෙකු රෝගී වන පුද්ගලයින් සඳහාය.

එම  ගිලන්රථ සේවාව ලබා ගැනීමට 0113422558ට ඇමතිය යුතුවේ.

Related posts

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

මැනිං වෙළඳපොල කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment