ක්‍රීඩා

IPL අවසන් මහා තරඟය අදයි

(UTV | ඩුබායි) –  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ( IPL) අවසන් මහා තරඟය අද (10) පැවැත්වීමට නියමිතය.

ඒ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3 කදී IPL කිරුළ හිමිකරගෙන ඇති අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් මහා තරඟයන් සඳහා තරඟ වදින පළමු අවස්ථාව මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා කටයුතු කරන අතර ෂියර්ස් අයියර් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

 

 

 

 

 

Related posts

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලි ත්‍රිත්වයක්

Mohamed Dilsad

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

Leave a Comment