ක්‍රීඩා

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලි ත්‍රිත්වයක්

(UTV | කොළඹ) –  පාකිස්තාන පිලේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අගෝස්තු 05 වනදා පාකිස්තාන සංචාරය ආරම්භ වන අතර, ඔවුන් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟ 03 කට සහභාගිවීමට නියමිතය.

ඊට පෙර අයර්ලන්ත පිල එංගලන්තයට පැමිණෙන අතර, ඔවුන් එංගන්ත පිල සමඟ එක්දින ජාත්‍යන්තර තරඟ 03 කට සහභාගි වනු ඇත.

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායම් දෙක අතර 20 -20 ජාත්‍යන්තර තරඟ 03 ක් ද පැවැත්වෙයි.

Related posts

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

බෝල බැඩ්මින්ටන් නමින් ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

Mohamed Dilsad

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment