දේශීය

වැලිකඩ බන්ධනාගාරයේ 177 ක් PCR පරීක්ෂණයට

(UTV| කොළඹ) – කොරෝනා ආසාදිතයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ආසාදිත රැඳවියා රඳවා සිටි ගොඩනැගිල්ලේ සිටි 177 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙක්.

හෙරොයින් නඩුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මාස 3 ක සිරදඩුවමක් නියම කර ලැබ ඇත.

 

Related posts

කුණු ගොඩක තිබු පවුම් 8ක රන් භාණ්ඩ අයිතිකරුට භාරදෙයි

Mohamed Dilsad

දේශබන්දු නිවසේ නැතිලු

Editor O

වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment