දේශීය

අද කාලගුණ තත්ත්වය

(UTV |කොළඹ) – අද(09) දිනයේත් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්සවරු 2න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් අනතුරු සිදුවේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

Related posts

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

Mohamed Dilsad

ඊයේ ආසාදිතයන් 484 න් 55 දෙනෙකු පදිංචි ස්ථානය ගැන තොරතුරක් නැහැ

Mohamed Dilsad

Leave a Comment