දේශීය

බස්නාහිර අධිවේගයේ පිවිසුම් හෙට විවෘතයි

(UTV |කොළඹ) – බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

Mohamed Dilsad

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

අදත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment