දේශීය

තවත් 563 ක් සුව අතට – සුවය ලැබූ සමස්තය 7,000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් තවත් 563 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 7186 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 50 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5355 ක්.

 

 

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම

Mohamed Dilsad

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීමක්

Editor O

ඩාලි පාරට පොලීසිය යොදවයි.

Editor O

Leave a Comment