Trending Newsඑසැන පුවත්දේශීය

ඩාලි පාරට පොලීසිය යොදවයි.

(UTV | කොළඹ) –

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.  අද (05) උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයේ යම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Related posts

இன்றும் நாளையும் நாட்டில் பலத்த மழை

Mohamed Dilsad

විශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්

Mohamed Dilsad

600 கடிதங்களுடன் கைதான மூவரும் கொழும்பு குற்றத்தடுப்பு பிரிவிடம்

Mohamed Dilsad

Leave a Comment