ගොසිප්

රාජකාරී දිවියෙන් සමුගැනීමට සැරසෙන මැකො [PHOTOS]

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය 37 වසරක රාජ්‍ය සේවයෙන් සමුගැනීම සඳහා මේ වන විට සූදානමින් සිටින බවට වාර්තා වෙයි.

නව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසට මහින්ද දේශප්‍රිය මහතාට ආරාධනා ලබා තිබුණත් තමන්ට විවේකයක් අවශ්‍ය බව පවසා සිය ධුරයෙන් විශ්‍රාම යාමට ඔහු තීරණය කොට ඇත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ මෙම නොවැම්බර් මස අගදීෙයි.

 

 

Related posts

ඔබේත් කටේ දත් අඩුද?

Mohamed Dilsad

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

“බැසිල්ට මොළ 7ක් තියෙනවා තමයි” – ජයන්ත කියයි

Mohamed Dilsad

Leave a Comment