ගොසිප්

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400 ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

 

 

 

Related posts

මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා

Mohamed Dilsad

පාඨලී ජනපති ගෝඨාභයට කල වැඩක්

Mohamed Dilsad

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

Leave a Comment