ගොසිප්

රෝහිත රාජපක්ෂට ‘ආචාර්ය’ උපාධියක්

(UTV| කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබදව ආචාර්ය උපාධියක් ලබාගෙන තිබේ.

ඔහු 2015 වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී ආචාර්ය උපාධිය සදහා සූදානම් වී තිබේ.

ගණිතය පිළිබද ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් හා කළමණාකරණය පිළිබදව තවත් ආචාර්ය උපාධියකට ඔහු සූදානම් වන බව වාර්තා වෙයි.

රෝහිත රාජපක්ෂ මේ වන විට එක්දරු පියෙකු වන අතර සාර්ථකව සිය පවුල් ජීවිතය ද ගෙන යමින් සිටී.

Related posts

විවාහ උත්සවයකට ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

හිටපු මැකෝ ලෝක කුසලානයේ රිදී ජුබිලිය ගැන කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment