දේශීය

ගිනි නිවන හමුදාවේ නිලධාරීන් සිව් දෙනෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) –  කොළඹ, මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

මෙම නිලධාරීන් පිරිස කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව ද වාර්තා වෙයි.

 

Related posts

තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මරුට

Mohamed Dilsad

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment