විදෙස්

ඇමරිකානු ජනාධිපතිවරණය හෙට – ජෝ බයිඩ්න් ඉදිරියෙන්

(UTV |ඇමරිකාව) – හෙට දිනයේ පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසාන අධියරට එළැඹී ඇත. මේ වන විට මැතිවරණ උණුසුමද දැඩිව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් මහත්වරුන් ඊයේ දිනයේදී ප්‍රාන්ත රැසක ප්‍රචාරක කටයුතුවල නිරත විය. පූර්ව මත විමසුම් රැසකට අනුව ජාතික මට්ටමින් ඉදිරියෙන් පසුවන්නේ ජෝ බයිඞ්න් ය.

දැනටමත් මිලියන 90 කට ආසන්න පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර අවසන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය සතියේ සිය මනාපය පළකරනු ලැබීය.

 

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඊශ්‍රායෙල් අගමැතිට බලය අහිමි වන ලකුණු

Mohamed Dilsad

බී2 ප්‍රහාරය අසාර්ථකයි …! ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට හානියක් නැහැ….!

Editor O

Leave a Comment