දේශීය

නව ආසාදිතයින් 137ක් වාර්තා වේ

(UTV |කොළඹ) – අද (31) දිනයට නව ආසාදිතයින් 137ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් ආසාදිතයින් 38ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය බවයි.

සෙසු ආසාදිතයින් 99 දෙනා පෑලියගොඩ හා ධීවර වරායන් හි ආශ්‍රිතයින් වේ.

ඒ අනුව පෑලියගොඩ පොකුර මේ වන විට 7083ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මහා ඛේදවාචකයකට එරෙහි වූ ගම්වැසියන්ගේ මෙහෙයුම

Mohamed Dilsad

හිටපු විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා….??

Editor O

වෛද්‍ය විෂයට AI තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment