දේශීය

මහා ඛේදවාචකයකට එරෙහි වූ ගම්වැසියන්ගේ මෙහෙයුම

මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් සිව්දෙනකු ගම්වාසීන් අල්ලා පොලීසියට භාර දී තිබේ.

 

හිඟුරක්ගොඩ කිරිමැටිය ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වෙයි.

 

එහිදී විකිණීමට ගෙනා ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගත්තේය

Related posts

මැතිවරණ නිසි කාලයේ දී පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වේ

Mohamed Dilsad

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු පිරිසක් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment