දේශීය

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය හෙළි වෙයි

(UTV |කොළඹ ) – පසුගිය 29 සහ 30 යන දින වල බස්නාහිර පළාතෙන් පුද්ගලයින් 454 දෙනෙකු පිටව ගොස් ඇති බව හෙළි වෙයි.

ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

Related posts

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව සිටින ශ්‍රී ලංකිකයන්ට පොදු සමා කාලයක් – 10,000ක් පිටවෙලා

Editor O

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment