ගොසිප්

ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥ පුතෙකුගේ විවාහ උත්සවයක් [PHOTOS]

(UTV | කොළඹ) –  බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙක්‌ගේ පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම දේශපාලඥයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා 50 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජය විසින් දැනුම් දෙනු ලැබීය.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයෙක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.

 

 

 

Related posts

එජාපයේ තනතුරු වල වෙනසක්

Mohamed Dilsad

ධම්මිකගේ පැණිය කථානායක අතටත් යයි [PHOTOS]

Mohamed Dilsad

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment