දේශීය

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථානවල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

හමුවන සියලුම රෝගීන් මනාව කළමණාකරණය කොට රට යළිත් යථා තත්ත්වයට පත්කිරීම පරමාර්ථය බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

හෙට පාර්ලිමේන්තු ගැලරිය විදෙස් අමුත්තන්ට පමණයි

Mohamed Dilsad

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව

Mohamed Dilsad

Leave a Comment