දේශීය

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවීම පිළිබඳ විමර්ශණයක් සිදු කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

 

Related posts

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

නිදහස් අධ්‍යාපනය තුළ සභ්‍යත්වය, සංස්කෘතිය ආරක්ෂා විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment