විදෙස්

චීනයේ සින්ජියෑන් ප්‍රදේශයට කොරෝනා අවධානම

(UTV |චීනය) – චීනයේ සින්ජියෑන් ප්‍රාන්තයේ පිහිටි නගරයක ජීවත්වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ කොරෝනා ආසාදිතයෙක් යළිත් හමුවීමත් සමඟය.

කාශ්ගාර් නගරයේ ජීවත්වන මිලියන 4.7ක ජනකායක් ඒ අනුව වෛද්‍ය පරීක්ෂණ සඳහා භාජනය කර ඇති අතර ඉන් 138 දෙනෙකු ප්‍රථමික රෝග ලක්ෂණ සහිත බව හඳුනාගෙන තිබේ.

මේ වනවිට කාශ්ගාර් නගරයේ පාසල් වසා දමා ඇති අතර නිවෙස්වලින් පිටතට යා හැක්කේ ආසාදිත නොවන බවට වෛද්‍ය වාර්තාවක් ඇති අයට පමණි.

Related posts

සිංගප්පූරුවේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල වැරදියට නිකුත් කරයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

කොරෝනා සමයේ කෝටිපතින්ගේ වත්කම ඉහළට

Mohamed Dilsad

Leave a Comment