දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 280ක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට අධිකරණයෙන් දුන් නියෝගය

Editor O

මොණරාගල, වැලියායේ දරුණු අනතුරක්

Editor O

Leave a Comment